අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් වෙයි
මෑත යුගයේ අභියෝගාත්මක අයවැය මෙවර ඉදිරිපත් කරිමට රජයට සිදුව තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.