සහල් අර්බුදයේ නොකී කතාව!

සහල් අර්බුදයේ නොකී කතාව!

වත්මන් රජය විසින් පහුගියදා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුයේ මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට යැයි පවසමිනි. එහිදි රජය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ද පත් කරමින් සහල් වලට/ සීනි වලට උපරිම පාලන මිලක් නියම කරමින් ගැසට්ටුවක්ද ප්‍රකාශයට පත් කළහ. ඊඨ අමතරව හදිසි නීතිය පෙන්වා සඟවා තිබුණේ යැයි කියන සීනි/ සහල් ගබඩා වැ ටලීම් සිදු කළහ….