හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි
|

හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි

ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ. වනජීවී අමාත්‍යවරයා පවසන්නේ  මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවය. වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ ( 22)   පාර්ලිමේන්තුවේදී ඒ බව…