දුම්රිය කිහිපයක් අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා

දුම්රිය කිහිපයක් අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා

ප්‍රධාන මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ අනුව පෙරවරු 5.20 ට පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය, පස්වරු 4.02 කොළඹ කොටුව සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය, පස්වරු 4.58 පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.55ට…