අග්න්‍යාශ පිළිකාවකින් සුව වූ වෑකඩ K.S වික්‍රමසිංහ මහත්මියගෙ සත්‍ය කතාව
|

අග්න්‍යාශ පිළිකාවකින් සුව වූ වෑකඩ K.S වික්‍රමසිංහ මහත්මියගෙ සත්‍ය කතාව

ඉහත නම් සඳහන් මා හට වයස අවුරුදු 39දී මාගේ ශරීරයේ අග්න්‍යාශයේ හා පියයුරේ පිළිකාවක් ඇති බව වෛද්‍ය පරීක්ශන මගින් සොයාගන්නා ලද අතර එය ශරීරය තුළ පැතිරීම ආරම්භවී ඇති බව ද වෛද්‍ය වාර්තා මගින් තහවුරු කරන ලදී. මෙය පරීක්ෂන මගින් හඳුනා ගෙන මාස තුන හතරක් වැනි කෙටි කාලයක් වුවද එය වසර කිහිපයක් තිස්සේ ශරීරය තුළ වර්ධනය…