දරුවාට ප්‍රතිකාර නොකර මියයන තුරුම යාච්ඤා කරයි
|

දරුවාට ප්‍රතිකාර නොකර මියයන තුරුම යාච්ඤා කරයි

දස හැවිරිදි පිරිමි දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර නොකර මිය ගිය දරුවා ඇඳ මත තබා ගනිමින් දිගින් දිගටම තම ආගමික විශ්වාසය මත යාච්ඤා කරමින් සිටි මාපිය යුවළක් පිළිබඳ පුවතක් බඩල්ගම පොලිස් වසමෙන් වාර්තා වෙයි. බඩල්ගම පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා(9) සවස සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිසියට තොරතුරක් ලැබීමත් සමඟම විමර්ශන ඇරැඹූ පොලිස් නිලධාරීන් එම…