දේශීය ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්

දේශීය ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රජය සතු සමාගමක් වන සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වශයෙන් පානීය ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දියර ක්ලෝරීන් ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවලින් ආනයනය කර ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත සැපයීම සිදු කරනු ලබයි. එම සමාගම දේශීය වශයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ක්ලෝරීන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඇරඹීමට සැලසුම්…