වාර්තා රැසක් සමඟ කලම්බු කිංග්ස්ට විශිෂ්ඨ ජයක්
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 34ක ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් විය. හම්බන්තොට පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ ආරම්භය පැය 3කින් පමණ ප්රමාද වූ අතර ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා විය. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුණේ ගෝල් ග්ලැඩියේටර්ස් නායක…