කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය දන්වයි. මාධ්‍ය වෙතද නිකුත් කර ඇති එම ලිපියෙහි දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තා සිසුන්…