පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට බොක්සිං ක්‍රීඩකයන් තේරීමේදි පරාජිතයන් ඉදිරියට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට බොක්සිං ක්‍රීඩකයන් තේරීමේදි පරාජිතයන් ඉදිරියට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි කරවීම උදෙසා පැවැති බොක්සිං තේරීම් පරීක්ෂණයේදී ජයග්‍රහණය කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉවත් කොට පරාජිතයන් තෝරාගෙන ඇති බවට පේරාදෙණියේ කිංග්ස්වුඩ් බොක්සිං සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සමාජය, ශ්‍රී ලංකා බොක්සිං සංගමයට විරෝධතා ගොනු කරයි. පසුගියදා කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති බොක්සිං තේරීම් තරගයේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ නිරාජ්…