රටට අහිතකර කොම්පෝස්ට් ආනයනයට ඉඩ නැහැ – කෘෂිකර් ම අධ්‍යක්ෂ ජනරාල් කියයි
|

රටට අහිතකර කොම්පෝස්ට් ආනයනයට ඉඩ නැහැ – කෘෂිකර් ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

මෙරට ජෛව විවිධත්වයට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථාව නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. මෙරටට ගෙනැවිත් ඇත්තේ කාබනික පොහොර සාම්පල කිහිපයක් මිස පොහොර තොගයක් නොවන බව මහනුවර ගන්නෝරුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කළේය. එම කාබනික පොහොර සාම්පල් පරීක්ෂා කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්…