කොරෝනා සුවවූ අයට දීර්ඝකාලීන මොළයේ සංකූලතා
|

කොරෝනා සුවවූ අයට දීර්ඝකාලීන මොළයේ සංකූලතා

කොරෝනා රෝගයේ දිගු කාලීන ප්‍රතිවිපාක ගැන කළ අධ්‍යයනයකින් කොවිඩ් -19 මිනිස් මොළයේ රුධිර නාල වලට බලපෑම් කළ හැකි බව යුරෝපීය විද්‍යාඥයින් සොයාගෙන ඇත. ප්‍රංශ, ස්පාඤ්ඤ හා ජර්මානු විද්‍යාඥයින්ගේ පර්යේෂණයකින් බ්‍රහස්පතින්දා නේචර් නියුරෝ සයන්ස් නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කෙරුණේ පෙනහළු වලට පහර දිමට අමතරව එම වෛරසයට සමහර මොළ සෛල විනාශ කිරීමට ද හැකි බවයි. ඒවා…