ආසාදිතයින් 214 හඳුනාගනී – සමස්ථ ආසාදිතයින් 16,400 ඉක්මවයි

ආසාදිතයින් 214 හඳුනාගනී – සමස්ථ ආසාදිතයින් 16,400 ඉක්මවයි

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා මීට පෙර හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය. ඒ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 12,908 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ථ ආසාදිතයින් ගණන ද 16,405ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ ද රෝහල්ගතව සිටි කොවිඩ්…

කොරෝනා මරණ 44 ට නගී

කොරෝනා මරණ 44 ට නගී

තවත් කොවිඩ් ආසාදිත මරණ හතරක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. එක් පුද්ගලයෙක් කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පිරිමි අයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. අනෙක්…