කොවිඩ් මරණ 5ක්

කොවිඩ් මරණ 5ක්

ගත වූ පැය 24 දි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අවුරුදු 69, 71 සහ 81 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙක්ද, අවුරුදු 65 සහ 82 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද අද දිනයේදී මිය ගිය පුද්ගලයින් අතර වෙති. ඔවුන් පිළිවෙලින් රත්මලාන, කිරුළපන, කොළඹ 2, කොළඹ 10 සහ…

කොරෝනා මරණ 5ක්

කොරෝනා මරණ 5ක්

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණය 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.