මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ, මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බවයි. වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,901කි. කොරෝනා රෝගයෙන් මේ වනවිට සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,747 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. මෙරට…

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ  මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ  බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…