මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 50,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ, මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බවයි. වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6,901කි. කොරෝනා රෝගයෙන් මේ වනවිට සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 43,747 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. මෙරට…