දින 2ක් තුළ මෙරට 37,825 දෙනෙකුට කොරෝනා එන්නත්

දින 2ක් තුළ මෙරට 37,825 දෙනෙකුට කොරෝනා එන්නත්

මෙරට කොරෝනා එන්නත් වැඩසටහනේ මේ වනවිට 37,825 දෙනෙකු එන්නත් ලබාදී ඇති බව සදහන්. ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය (29) නිල වශයෙන් ආරම්භ විය. ඒ, කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාතනයේදී ය.