කොරෝනා යලි ඉහලට

කොරෝනා යලි ඉහලට

කොරෝනා ආසාදනයන් ගෙන් යම් වැඩිවීමක් මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. ආසාදිතයන් තවදුරටත් වාර්තා වුවහොත් මැයි මාසයේ රට මුහුණ දුන් බරපතළ තත්ත්වයට නැවත මුහුණ දීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. සමස්ත ජනතාවම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු…

කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් පැතිරෙයි

කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් පැතිරෙයි

කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මේ මොහොතේ සිටින්නේ මරණය අබියස බවද ඒ මහතා කියා සිටියේය. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය…