යළි රාත්‍රියේ ඇඳිරි නීතිය

යළි රාත්‍රියේ ඇඳිරි නීතිය

සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් 19 ආසාදිතයින් සැලකිල්ලට ගනිමින් අද(27) රාත්‍රී සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ දිල්ලි රජය තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව දිනපතා රාත්‍රී 11:00 සිට පසුදින අලුයම 05:00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි. සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12:00 සිට රාත්‍රී 10:00 දක්වා පමණයි….

එළඹෙන උත්සව සමයේ එන කොවිඩ් සුනාමිය ගැන අනතුරු අඟවයි

එළඹෙන උත්සව සමයේ එන කොවිඩ් සුනාමිය ගැන අනතුරු අඟවයි

එළඹෙන උත්සව සමයේ ගමන් බිමන් යෑමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගන්නා මෙන් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ, එලෙස බූස්ටර් මාත්‍රාව ලබානොගෙන ජනතාව සාමූහිකව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමියක් ඇති විය හැකි බවයි. “බූස්ටර් එන්නත ලබාගන්න නැවත…