බගවන්තලාවෙන් කොවිඩ් ආසාදිතයන් මතුවේ

බගවන්තලාවෙන් කොවිඩ් ආසාදිතයන් මතුවේ

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් 27වන දින කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු (06) හමුවිමත් සමග එම බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දහාතුන් දෙනකු (13) දක්වා ඉහල ගොස් ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි. බගවන්තලාව ප්‍රදේශයේදි 24වන දින කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි මෙම කොවිඩ් 19 ආසාදිතයන් හමුව ඇති බවත්…

මෙරට කොවිඩ් ආසාදිතයින් 17,674ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් ආසාදිතයින් 17,674ක් දක්වා ඉහළට

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 17,674ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වු නව ආසාදිතයින්ගෙන් 231ක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක් හා කළුතරින් 20ක් ලෙස ද ආසාදිතයින් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5,899ක් දක්වා…