ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් තරගයට

ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් තරගයට

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි එතෙක් කිසිඳු තරගයක් පරාජයට පත් නොවී සිටි පකිස්තානය කඩුළු 05 කින් පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 176 ක් රැස්…