ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී ඇති නිසා ය. මාළු දෙන්නේ වෙළෙඳපොළෙන් මිල දී ගෙන ය. වෙළෙඳපොළෙන් මාළු අරන් දෙන්න රාජ්ය ආයතනයක් නඩත්තු කරන්නේ මොන මගුලකට ද කියා…