අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව තවදුරටත් දීර්ඝ කරනු එපා!
|

අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණුව තවදුරටත් දීර්ඝ කරනු එපා!

වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමේ පදනමින් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුව තවදුරටත් දීර්ඝ කිරීමට  රජයේ උත්සාහ කරන බවට ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පවසන්නේ රජය විසින් බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුකාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමේ  උත්සාහයක් පවතින බවයි. “අප දිගින් දිගටම ඉල්ලා සිටියේ මෙම අභ්‍යාසලාභී 2021 සැප්තැම්බර් 3 දිනට වන…