දීපාවලී අදයි

දීපාවලී අදයි

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි. විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලී සමරයි. තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්. හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා…

දිපවාලී උත්සවය පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානයට

දිපවාලී උත්සවය පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානයට

ලග එන දිපවාලී උත්සවය සදහා හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයට බාහිර ප්‍රදේශවලින් පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානය ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ ලග එන දීපවාලී උත්සවය සැමරිමට බස්නාහිර ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් පොලිස් කොට්ඨාශයට විශාල…