පෞද්ගලික ආරවුලක් හේතුවෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියකට සම්බන්ධ විශ්‍රාමික යුධහමුදා සෙබලෙකු අත් අඩංගුවට ගැනිමට ගිය පොලිස් පරික්ෂක වරයෙකුට ද පහරදීමට තැත්කළ කිරිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළුන් දෙනෙකු ට පහරදිාමි සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර විශ්‍රාමික යුධ හමුදා සෙබලා අත් අඩංගුවට ගැනිමට බේරුවල , පිංහේන ප්‍රදේශයට ගිය පොලිස් පරික්ෂකවරයාගේ රජකාරියට බාධාකරමින් ,පහරදීමට තැත්කර ඇතැයි පොලිසිය කියයි. පසුව පොලිස් පරික්ෂකවරයා අලුත්ගම පොලිස් ස්ථානය දැනුවත්කර අමතර නිලධාරි කණ්ඩායමක් කැඳවා සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. පහරකෑමට ලක්ව ඇත්තේ වව්නියාව හා මින්නේරිය යුධ හමුදා කඳවුරු වලට අනුයුක්තව…
Read More