පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!
නීරෝධායන ඇදිරි නීතිය ක්රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට පොලිස් සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්රෑම් තුනකට අධික ප්රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ…