ගංජා ලීගලයිස් විය
ආණ්ඩුව ගංජා ලීගලයිස් කරනව වගේ ලයින් එකකට ආපු ගමන් (කෙරෙනකල් ෂුවර් නෑ ඉතිං) ෆේස්බුක් එකේ එහෙම ඉන්න හෙන “ප්රගතිශීලී” වගේ සෙට්එක දැන් අලුත් ලයින් එකකට ඇවිත් – “ඕකෙන් හම්බෙන ආර්ථික ලබ්බක් නෑ, ආතල් එකට ගංජ ගහන්න නම් මාත් කැමතියි” වගේ එකක් ඒක. ඇත්ත, ගංජා ලීගලයිස් වුණා කියල ඒකෙන් තියෙන ණය ඔක්කොම ගෙවල දාලා පළවෙනි ලෝකෙ…