ගුරුවරුන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දිමට ජංගම සේවයක්

ගුරුවරුන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දිමට ජංගම සේවයක්

හැටන් අධ්‍යාපන කලාපයේ සේවය කරන ගුරුවරුන්, විදුහල්පතිවරුන්ගේ පවතින ගැටලුවලට ස්ථිර විසදුම් ලබා දිමේ අරමුන මත පවත්වන ලද අභියස ජංගම සේවය 06වන දින හැටන් ශ්‍රිපාද විද්‍යාලිය ශ්‍රවණාගාරයේදි පැවැත්විනි. මධ‍්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති මෙම ජංගම සේවය අමරසිරි පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු අමරසිරි පිරිස් මහතා පවසන…