බිත්තර නිසා හෝටල් ආහාර වලට සිදුවූ දේ

බිත්තර නිසා හෝටල් ආහාර වලට සිදුවූ දේ

බිත්තර මිල ඉහල යාමත් සමග බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු හා රයිස් මිල ඉහල දැමිමට සිදුවන බව හැටන් ප්‍රදේශයේ සමහර හෝටල් හිමියන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම හෝටල් හිමියන් කිප දෙනකුම පවසනලද්දේ මේ විට බිත්තර මිල රුපියල් හැට දක්වා ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත බිත්තර රොටි බිත්තර ආප්ප ඇතුළු බත්තර…

බිත්තර සංගම් නව මිලට එකඟ නොවෙයි

බිත්තර සංගම් නව මිලට එකඟ නොවෙයි

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකගවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, අදාළ නඩුව ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපතිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ  පාරිභෝගික…