පවුල් සෞඛ්‍ය සේවිකා විරෝධතාවයක්!
දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවු අතිකාල දීමනා ලබා දෙන ලෙස බලකරමින් මන්නාරම දිසා රෝහල් වලට අනුයුක්තව රාජකාරි කරන ක්ෂේත්‍ර පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයක් දියත් කර තිබේ. පෙරේදා (7 ) අගහරුවාදා උදෑසන ඔවුන් විරෝධතාවය දියත් කර ඇත්තේ මන්නාරම දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය ඉදිරිපිටදීය. තමන්ට හිමි විය යුතු අතිකාල දීමනා ලබා දෙන ලෙස විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින්…