වෙළදසැල් වල කල් ඉකුත්වු ආහාර විකිණීම ජයටම

වෙළදසැල් වල කල් ඉකුත්වු ආහාර විකිණීම ජයටම

වෙළදසැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමහර වෙළදසැල්වල කල් ඉකුත්වු චොකලට්,යෝගට්, පැනි බිම, බිස්කට්, කේක්, සැමන්, ආදි කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. එමෙන්ම සමහර වෙළද සැල්වල මෙන්ම ඔසු සැල්වල සමහර ආහාර වර්ගවල…

තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..

තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට…

සෞඛ්‍ය උපදෙස් පිටු පාමින් බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරයි

සෞඛ්‍ය උපදෙස් පිටු පාමින් බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරයි

සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශ තුල කොවිඩ් නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් සිට විවිධ ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන සමහර බස් රථවල සිමාවකින් තොරව අධික ලෙස…