වැඩ කරන ජනතාවගේ කඳුළින් දහඩියෙන් උපයා ගත් මුදලටත් බද්දක්

වැඩ කරන ජනතාවගේ කඳුළින් දහඩියෙන් උපයා ගත් මුදලටත් බද්දක්

රුපියල් බිලියන 02 කට වඩා වාර්ෂික ලාභයක් උපයන සමාගම්වලින් සියයට 25% ක අධිභාර බද්දක් අයකර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින්  (07 ) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 2020 අපේ‍්‍රල් 01 වැනිදායින් ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බද්ද අය කරගනු ලැබේ. මෙසේ බදු අය කරගනු ලබන්නේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අයත්…