දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට ලක්විය හැක
|

දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට ලක්විය හැක

දුෂ් තොරතුරු වලින් පුද්ගලයින්ගේ ජිවිත පවා අනතුරට හෙලිය හැකි බව සිටිසන් ෆැක්ට් චෙක්හි  සහාය සංස්කාරක මනෙෂ්කා බොර්ම් මහත්මිය පවසයි. ඇය පවසන්නේ මේ දුෂ් තොරතුරු මේ වන විට සීඝ්‍රයෙන් වැඩි වීමක් / ව්‍යාප්ත වීමක් පවතින බවත් එකම දේ විවිධ අයුරින් සංසරණය වන බවත්ය. නිදසුනක් ලෙස අයි.ඩි. එච් රෝහලෙන් ලබා දුන් බෙහෙත් වට්ටෝරු කියා එක්තරා බෙහෙත් වල නම්…