දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

අමුඩයාය ගම සන්දර වු ගැමි සුවඳින් සුවඳවත් වු කැලෑ ගමකි.මෙහි නායකයා අප්පුහාමි නම් වේ. අමුඩයට මුල් තැන දෙන මේ ගම වැසියෝ උපතින්ම අමුඩය ආරක්ෂා කරන්නට බැඳී සිටිති. එයට හේතුව හත්මුතු පරපුරෙන්ම මෙවුන්දලාට ලැබුණු උරුමය වුයේ අමුඩයයි.තනිපට අමුඩය,දෙපට අමුඩය, සඟළ අමුඩය,දිය අමුඩය මෙවුන්දලාගේ නැති නම් අමුඩයාය ගමේ ගැමියනගේ නිල අඳුම වේ. ගොවිකම දිවිමග කර ගත් ගැමියෝ…

බොර තෙල් මිල පහළට

බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම ඊට හේතුවී ඇති බවය. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.