වනවගා රක්ෂිතයක ගින්නක්

වනවගා රක්ෂිතයක ගින්නක්

හැටන් රුවන්පුර ජනපදයේ යුකෙලෙප්ටිස් වනවගා රක්ෂිතයක  හටගත් ගින්නක් පාලනය කිරිමට හැකි වු බව  හැටන් පොලිසිය පැවසිය. හැටන් රුවන්පුර ජනපදයේ ජලාශයට ඉහලින් වු වනවගා රක්ෂීතයකයි ගින්න හටගෙන තිබුනේ. හැටන් ප්‍රදේශයට මේ දිනවල පවතින වියලි කාලගුන තත්වය හමුවේ ඉලුක් සහිත වනවගා රක්ෂිතයේ ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය අතර, පැතිරයමින් තිබු  ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් රුවන්පුර ප්‍රදේශවාසින්…