ප්‍රංශ ජනපතිගේ නිහතමානීකම
| |

ප්‍රංශ ජනපතිගේ නිහතමානීකම

පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය. දක්ෂ ලෙස ක්‍රිඩා කරමින් ගෝල වාර්තා කළ කයිලීන් ම්බපේට ද එය දරාගත නොහැකි කම්පනයක් විය. ලැබූ පරාජයෙන් පසු ම්බපේට සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන්…