ජිනීවා සංවිධායක කමි‍ටුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසකින් විරෝධය

ජිනීවා සංවිධායක කමි‍ටුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසකින් විරෝධය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමි‍ටුවට සිය විරෝධය පළ කර තිබෙනවා. කොවිඩ් 19 වෛරස් තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමට හැකියාව තිබිය දී ත් Online තාක්ෂණය ඔස්සේ සමුළුව පැවැත්වීම අසාර්ථක ප්‍රයත්නයක් බව රටවල් බොහෝ…