හිසට සෙවණක් නැතිව ගම්පහ වීදියේ සිටි සිව් දින බිළින්ඳාට පුරපතිගෙන් පිහිටක්!
|

හිසට සෙවණක් නැතිව ගම්පහ වීදියේ සිටි සිව් දින බිළින්ඳාට පුරපතිගෙන් පිහිටක්!

හිසට සෙවණක් නොමැතිව මහමඟ සිටි සිව් දිනක් වයසැති බිලිඳෙකුට හිසට සෙවණක් ලබා දෙමින් පිහිට වීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පියවර ගෙන ඇත. සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ වසා දැමු වෙළඳසැලක් ඉදිරිපිට මව්පිය යුවළක් සිටින බවට නගරාධිපතිවරයාට පෙරේදා (23) ආරංචි වුයේ ගම්පහ කමිටු රැස්වීමේ සිටින අතරවාරයේය. ඒ් සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව…