බිරිඳ ඝාතනය කර කොරෝනාවෙන් බිරිඳ මියගිය බවට ඒත්තු ගැන්වූ සැමියා පොලිසියට කොටුවෙයි….

බොරලැස්ගමුව පොලිස් වසමේ 03 වැනි පටුමග, එගොඩවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක ගෙන් බිරිඳට කොරෝනා වැළඳීමෙන් අනතුරුව ඇයව නිවසේ නිදි යහන මතදී ඝාතනයට ලක්කර තම බිරිඳ කොවිඩ් 19 රෝගයෙන් මිය ගියේ යැයි පවසමින් අනියම් බිරිඳක් සමග දීග කෑමට සැරසුණු ව්‍යාපාරික පුද්ගලයෙක් ඝාතනයට යොදාගත් කොට්ට සහ ඇඳ ඇතිරිලි සමග අත් අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියේදී…

ගෙවල් බිඳුම් රැසක් සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට!
|

ගෙවල් බිඳුම් රැසක් සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට!

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති කාලය තුළදී බොරලැස්ගමුව පොලිස් වසමේ පරණ කැස්බෑව පාර, රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම්  සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 ක කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි  සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයින්…