පොහොර නැතුව වතුර එපා!

පොහොර නැතුව වතුර එපා!

මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි  එකමුතුව  ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ. බකමූණ දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක්  රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව…

ඇළහැර ප්‍රාදේශිය සභාපතිට විරෝධයක්!
|

ඇළහැර ප්‍රාදේශිය සභාපතිට විරෝධයක්!

ඇළ හර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්තනෝමතික ලෙස බකමූණ නගරයේ වත්මන් බස් නැවතුම්පළ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෙන ඇති තීරණයට විරෝධය පා බකමූණ නගරයේ වෙළඳ සංගමය හා බකමූණ සුරැකීමේ සංවිධානය එක්ව නගරය පුරා කලු කොඩි ඔසවා ඇළහැර ප්‍රාදේශීය සභාව වෙත විරෝධතා පාගමනකින් ගොස් සිය විරෝධය දැක්වීමට ඊයේ (23) දහවල් කටයුතු කළ හ. බකමූණ නගරයේ වෙළඳ ප්‍රජාව…

ළිඳක වැටි වන අලියෙකු මරුට!
|

ළිඳක වැටි වන අලියෙකු මරුට!

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින්  අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ  (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ…