මහ රෝහලකින් කොවිඩ් පොකුරක්

මහ රෝහලකින් කොවිඩ් පොකුරක්

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙ‌නෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ…