දිළිදුකම පිටුදැකීමේ යෝජනා සඳහා යෝජනා ලබා ගැනීම ආරම්භ වේ.
|

දිළිදුකම පිටුදැකීමේ යෝජනා සඳහා යෝජනා ලබා ගැනීම ආරම්භ වේ.

දිළිදුකම පිටු දැකීමේ කාර්යය සාධක බලකාය යටතේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ග්‍රාමීය කමිටුවල අදහස් ලබා ගැනීම මේ වන විට සැලසුම් කොට තිබේ. මුදල් අමාත්‍යංශයේ දැනුවත් කිරීමක් මත  ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිළිබඳව මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය අදාල නිලධාරීන් දැනුවත් කිරීම  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම…