මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන වෛරස් රෝග කිහිපයක්
|

මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන වෛරස් රෝග කිහිපයක්

මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන, ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස් රෝග කිහිපයක්ම පවතින බව සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා. ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි. මේ අතර,කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව…

කරුණාකරල සුවසරියට ප්‍රතිපාදන වෙන් කරන්න
|

කරුණාකරල සුවසරියට ප්‍රතිපාදන වෙන් කරන්න

සෞඛ්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන විට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන සුවසරිය පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදයට හෝස් ඇති බවත් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය. එතුමා වැඩිදුරටත් සදහන් කලේ දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු…

ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

අද රාත්‍රී 9 සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇත. පෙට්‍රල් 92 නව මිල ලීටරයක මිල රුපියල් 370 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415 කි. අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල එලෙසම පවතිනු ඇත.

රුසියානු හමුදා කඳවුරකවෙඩි ප්‍රහාරයකින් 11දෙනෙකු මරුට

රුසියානු හමුදා කඳවුරකවෙඩි ප්‍රහාරයකින් 11දෙනෙකු මරුට

රුසියානු හමුදා පුහුණු කඳවුරක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11දෙනෙකු ඝාතනයට ලක්ව ඇත. යුක්‍රේනයේ යුද වැදීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සෙබළු පිරිසක් ඉලක්ක කරගෙන සැකකරුවන් විසින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බෙල්ගරාඩ් හිදී සිදුවූ මේ වෙඩි තැබීමෙන් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇත. වෙඩික්කරුවන් දෙදෙනා ද එම අවස්ථාවේ දී වෙඩි තබා…

ඊළඟ තරග දෙක ජයග්‍රහණය කරවීමට සුදානම්

ඊළඟ තරග දෙක ජයග්‍රහණය කරවීමට සුදානම්

තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඉදිරි තරග දෙක ජයගෙන රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ”චරිත් අසංලක ඉන්නවා. ඔහු ගියපාර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත්ත ක්‍රීඩකයා. ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා ඊළග අවස්ථාවලදී ඉදිරියට ඇවිල්ලා ක්‍රීඩා කරලා හොඳින් කරන්න. ලෝක…

බයවෙන්න එපා : මත්පැන් සැපයුම නවතින කතා බොරු

බයවෙන්න එපා : මත්පැන් සැපයුම නවතින කතා බොරු

එතනෝල් හිඟය නිසා 2022 මාර්තු 22 වනදායින් පසු මත්පැන් නිෂ්පාදනය නතර වනු ඇති බවට ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලත් නිෂ්පාදනාගාර 23ක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වෙළඳපොලෙන් ලබාගැනීමේ හැකියාව මේ දක්වාම පවතින බවයි…