ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !
|

ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !

තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි. ජුලි 9 ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු ! යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ( Youth Republic ) විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය. මෙම මාධ්‍ය…

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්
|

කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ…

සුනාමි අනතුරු ඇඟවීම ගැන නව නිවේදනයක්..!

සුනාමි අනතුරු ඇඟවීම ගැන නව නිවේදනයක්..!

සුනාමි අනතුරු ඇඟවීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට මෙම භූ චලනය මගින් සුනාමි අවදානමක් නොමැති බවයි . ඉන්දුනීසියාවේ බෙන්කුලු ආසන්න ඉන්දියන් සාගර ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.8ක් ලෙසටයි. මෙම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.21 ක්) පමණ ගැඹුරේ…

මාස 6 කට පසු ‘සිපෙට්කෝ’ පෙට්‍රල් ගෙනෙයි

මාස 6 කට පසු ‘සිපෙට්කෝ’ පෙට්‍රල් ගෙනෙයි

මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කළ පළමු ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය රැගත් නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඩොලර් හිඟය හේතුවෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් ආනයනය මාස හයක පමණ කාලයක් අහිටුවා තිබූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.