ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු
|

ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරන අද දිනයේ සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය ඇමතීය. එහිදී ඔහු පැවසුවේ ජනතාව තමන්ගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ‘රට බේරාදෙන්න’ යන්න බවය. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුල දී ගෙන ඇති බවත් තවදුරටත් ජනතාව ඒ ගැන බිය සැක තබාගත…