අයවැය අද පාර්ලිමේන්තුවට
|

අයවැය අද පාර්ලිමේන්තුවට

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙය වේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්…