ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා. පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ…