දොඩන්ගොඩ නිවසක් තුල ඝාතනයක්.

දොඩන්ගොඩ, දේවානන්ද මාවතේ  නිවස කතනිව ජීවත්වු 54 හැවිරිදි  කාන්තාවක් නිවස තුළම ඝාතනය  කර තිබියදී ඊයේ (12) සවස දොඩන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත . දොඩන්ගොඩ,  දේවානන්ද මාවත පදිංචිව සිටි සමරසුන්දර ආරච්චිගේ  යසබලා මෙරායා  විජේගුණතිලක නැමති  54 හැවිරිදි අවිවාහක කාන්තාව මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි පොලිසිය කියයි. මිය ගිය කාන්තාව තනිව  නිවසේ ජීවත්ව  සිට අැති අතර  අසල්වැසියෙකු ඊයේ (12…

බිරිඳ ඝාතනය කර කොරෝනාවෙන් බිරිඳ මියගිය බවට ඒත්තු ගැන්වූ සැමියා පොලිසියට කොටුවෙයි….

බොරලැස්ගමුව පොලිස් වසමේ 03 වැනි පටුමග, එගොඩවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක ගෙන් බිරිඳට කොරෝනා වැළඳීමෙන් අනතුරුව ඇයව නිවසේ නිදි යහන මතදී ඝාතනයට ලක්කර තම බිරිඳ කොවිඩ් 19 රෝගයෙන් මිය ගියේ යැයි පවසමින් අනියම් බිරිඳක් සමග දීග කෑමට සැරසුණු ව්‍යාපාරික පුද්ගලයෙක් ඝාතනයට යොදාගත් කොට්ට සහ ඇඳ ඇතිරිලි සමග අත් අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියේදී…