සෞඛ්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන් රැසක් දැඩි දුෂ්කරතාවයන්ට
සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලය මගින් මෙහෙය වන වැඩ වර්ජනය දෙවන දිනටත් 08වන දිනද පැවැත්වෙන අතර මෙම වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම කදුකරයේ රෝගීන් රැසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම වැඩ වර්ජනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලේ හා වටවල, ගිනිගත්හේන, කොටගල යන ප්‍රාදේශීය රෝහල්වලද සෞඛ්‍ය වෘත්තියවේදින් එක්ව සිටිමත් සමග එම රෝහල්වලට ප්‍රථිකාර ලබා ගැනිම සදහා පැමිනෙන රෝගින් මෙසේ…