වාරණ නියෝගය ලැබී නැහැ – සෞඛ්‍ය වර්ජනය තවදුරටත්

වාරණ නියෝගය ලැබී නැහැ – සෞඛ්‍ය වර්ජනය තවදුරටත්

අධිකරණයෙන් නිකුත් කෙරුණු වාරණ නියෝගය මෙතෙක් තමන්ට ලැබී නොමැති බැවින් සිය වර්ජනය අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි. කෙසේවෙතත් එම වාරණ නියෝගය තමන් වෙත ලැබුණහොත් නීතීඥ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සම්මේලනය ඊයේ රාත්‍රියේ පැවසුවේ. ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි…